ස්වදේශ කටයුතු අංශය
දිස්ත්‍රික් පාලන, ප්‍රාදේශීය පාලන හා ග්‍රාම නිලධාරී පාලන
අංශ ප්‍රධානී
![]() |
කේ.ජී. ධර්මතිලක මහතා +94 112 050 350 [Ext: 1312] |
දිස්ත්‍රික් පාලන අංශය
- දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල මානව සම්පත් කළමනාකරණය සහ අධීක්ෂණය.
- දිස්ත්‍රික් ලේකම් කාර්යාල කළමනාකරණය.
- දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල ගැටළු කළමනාකරණය.
- ජාතික සහ රාජ්‍ය උත්සව සංවිධානය කිරීම
- ජාතික ගීය, ජාතික කොඩිය සම්බන්ධව කටයුතු කිරීම සහ රජයේ නිවාඩු දින තීරණය කිරීම
- ශ්‍රී ලංකා ජනරජ ප්‍රමුඛතා ලේඛනය යාවත්කාලිනව පවත්වාගෙන යාම
![]() |
ජී.එන්. දිල්රුක්ෂි මිය +94 112 050 351 [Ext: 1300] |
![]() |
ඊ.එම්.එස්.එම්. ඒකනායක මෙනවිය +94 112 050 353 [Ext: 1302] |
![]() |
පුරප්පාඩු +94 112 050 354 [Ext: 1301] |
ප්‍රාදේශීය පාලන අංශය
- ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල මානව සම්පත් කළමනාකරණය සහ අධීක්ෂණය.
- ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල භෞතික සම්පත් කළමනාකරණය.
- ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල ගැටළු කළමනාකරණය.
- ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සීමා නීර්ණය.
- ප්‍රාදේශීය පාලනයට අදාල වෙනත් අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු අතර සම්බන්ධීකරණය.
![]() |
ඩබ්ලිව්.පී.සී.ඒ. වීරසූරිය මහතා +94 112 050 360 [Ext: 1305] |
![]() |
ඩබ්ලිව්.කේ.බී.ඒ.එස්. පරාක්‍රම මහතා +94 112 050 361 [Ext: 1307] |
![]() |
පුරප්පාඩු +94 112 050 362 [Ext: 1306] |
ග්‍රාම නිලධාරී පාලන අංශය
- ග්‍රාම නිලධාරීන් බඳවාගැනීම, උසස් කිරීම, ස්ථාන මාරු කිරීම, විශ්‍රාම ගැනීම සහ විනය කටයුතු හා සම්බන්ධ මානව සම්පත් කළමනාකරණය.
- ග්‍රාම නිලධාරී කාර්යාල කළමනාකරණ තරග සංවිධානය සහ අධීක්ෂණය.
- සේවා පියස ඉදිකරීම් කළමනාකරණය.
![]() |
කේ.ඩී.බී. ජයසිංහ මයා +94 112 050 370 [දිගුව: 1310] |
![]() |
එම්.ඩී.එල්.එන්. ගුණතිලක මයා +94 112 050 371 [දිගුව: 1311] |