ප්‍රසම්පාදන
- විස්තර
ලංසු සඳහා ආරාධනා - (2023.01.26-2023.02.07) රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ස්වදේශ කටයුතු අංශය යටතේ ඇති ආයතන සඳහා නිළ ඊ-මේල් සේවාවක් ප්‍රසම්පාදනය කිරීම
බාගත කරන්න
- විස්තර
ප්‍රසම්පාදනය - තෝරාගත් දිස්ත්‍රික්ක පහක (05) සියලුම ග්‍රාම නිලධාරී වසම් සඳහා ගෘහ දත්ත ආකෘති පත්‍ර එකතු කිරීම සහ ස්කෑන් කිරීම
නවතම පුවත්
- 2023 වසරේ පළමු දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සමුළුව 2023.01.10 දින ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ශ්‍රවණාගාරයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
- රාජ්‍ය පරිපාලන , ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ලෙස නීල් බණ්ඩාර හපුහින්න මහතා 2023.01.03 දින නාරහේන්පිට පිහිටි ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයට පැමිණ රාජකාරි ආරම්භ කළේය.
- 75 වන ජාතික නිදහස් උත්සවය "නමෝ නමෝ මාතා සියවසකට පියවරක් " යන තේමාව යටතේ පැවැත්වීමට තීරණය කෙරේ.
- රාජ්‍ය ආයතන වල කොඩිය අඩකුඹු කිරීම
- දිස්ත්‍රික් ලේකම් සමුළුව 2022-12-22