ස්වදේශ කටයුතු අමාත්‍යාංශයීය ග්‍රාම නිලධාරි පාලන අංශය, රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව ග්‍රාමීය මට්ටමේ පරිපාලන ක්‍රමයක් සහතික කරනු වස්, දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 332 ට අදාල ග්‍රාම නිලධාරි වසම් 14,022 තුල රාජකාරි ඉටුකරන ග්‍රාම නිලධාරීන් සම්බන්ධ සමස්ථ පරිපාලන කටයුතු මෙහෙයවනු ලබයි.
ග්‍රාම නිලධාරී කාර්යාල
ශ්‍රී ලංකාවේ ග්‍රාම නිලධාරී කාර්යාල
නවතම පුවත්
- ළමා කම්පනය / තුවාලය සහ මත්ද්‍රව්‍ය සහ මත්පැන් වලට ඇබ්බැහි වීම අතර සහසම්බන්ධය - දැනුවත් කිරීමේ වැඩසටහන
- 2023 වසරේ පළමු දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සමුළුව 2023.01.10 දින ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ශ්‍රවණාගාරයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
- රාජ්‍ය පරිපාලන , ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ලෙස නීල් බණ්ඩාර හපුහින්න මහතා 2023.01.03 දින නාරහේන්පිට පිහිටි ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයට පැමිණ රාජකාරි ආරම්භ කළේය.
- 75 වන ජාතික නිදහස් උත්සවය "නමෝ නමෝ මාතා සියවසකට පියවරක් " යන තේමාව යටතේ පැවැත්වීමට තීරණය කෙරේ.
- රාජ්‍ය ආයතන වල කොඩිය අඩකුඹු කිරීම