The 74th Independence Day celebrations under the theme “An Affluent Tomorrow and Prosperous Motherland with Challenges Overcome” were held on February 4 at Independence Square under the patronage of His Excellency the President Gotabhaya Rajapaksa of the Democratic Socialist Republic of Sri Lanka.

The National Independence Day celebration was marked with parades and beautiful cultural performances by the Armed Forces, which was attended by nearly 6,500 members of the Armed Forces, Police, Civil Defense Departments, and cadets.

3463 members of the Army, 919 members of the Navy, 804 members of the Air Force, 336 members of the Police, 282 members of the Police Special Task Force, 437 members of the Civil Defense Department, and 259 members of the National Cadet Corps participated in the proud parade. 111 armored vehicles were also involved.

Hon. Prime Minister Mahinda Rajapaksa, Ambassadors, High Commissioners and other Diplomats and Ministers, Heads of State Institutions including the Secretary to the President, Chiefs of Defense Staff and Commanders of the Army, Commander of the Navy, Commander of the Air Force, IGP, and many other family members of war heroes joined in the Independence Day celebrations.

2   2

2   2

2   2

2   2

2   2

2   2

2   2

2   

නවීන පහසුකම් වලින් සමන්විත මෙම ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ගොඩනැගිලි දෙක සදහා රුපියල් මිලියන 236 වැය කෙරිණි.
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තියට අනුව යමින් නව තාක්ෂණය සමඟ ජනතා සේවය කාර්යක්ෂම ඉටුකිරීමට මෙම නව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ගොඩනැගිලි තුළින් හැකි වනු ඇත.

මෙම විවෘත කිරීමේ අවස්ථාව සඳහා වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය නීතිඥය අනුරාධ ජයරත්න, මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදයන කිරිඳිගොඩ , මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර , මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එන්.එම් වන්නිනායක යන මහත්වරුන් මෙන්ම දෙල්තොට සහ උඩදුම්බර ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටියේය.

 

18 18

18 18

18 18

18 18

18 18

18 18

18 18

18 18

18 18

18 18 18

2022.01.21 වෙනි දින විවෘත කිරීමට නියමිත නෙළුව ප්‍රාදේශිය ලේකම් කාර්යාල නව සිව්මහල් ගොඩනැගිල්ල.
වියදම රුපියල් මිලියන 52.6

neluwa new ds1

කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ඇති කිරීමේ අරමුණින් ගාල්ල දිස්ත්‍රික්කයේ අභිනවයෙන් ඉදිකරන ලද නාගොඩ, යක්කලමුල්ල සහ නෙළුව නව ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිලි වාරිමාර්ග අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2022.01.21 දින විවෘත කෙරිණි. ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ ඉදිකළ මෙම නව ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිලි නවීන තාක්ෂණය සමඟ මහජන රාජකාරිය කාර්යක්ෂමව ඉටු කිරීමට හැකියාව පවතී.
"සෞභාග්‍යමත් ගාලු පුරයක්" යන තේමාව යටතේ මෙම ඉදිකරන ලද වන ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිලි තුන සඳහා රුපියල් මිලියන 196.6 ක් වැය කර ඇත.

මෙම විවෘත කිරීම් අවස්ථා සඳහා දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ , වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ, වෙරළ සංරක්ෂණ හා පහත් බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, ගාල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරල, ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉසුරු දොඩන්ගොඩ යන මහත්වරුන් මෙන්ම ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත විරසිංහ මහතා , ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන ) එම්.එන් වන්නිනායක මහතා ඇතුළු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් එක්ව සිටියේය.

21 21

21 21

21 

 

 

 

2022.01.21 වෙනි දින විවෘත කිරීමට නියමිත නාගොඩ ප්‍රාදේශිය ලේකම් කාර්යාල නව සිව්මහල් ගොඩනැගිල්ල.
වියදම රුපියල් මිලියන 91.4

nagoda new ds1

නවතම පුවත්